Wednesday, October 7, 2015

ප්‍රේමයේ සුවද විදින්න....

Perfume (2006)

Directed by
Tom Tykwer

Writing Credits 
Andrew Birkin
Bernd Eichinger
Tom Tykwer    

Produced by
Bernd Eichinger

Cinematography by
Frank Griebe  

Film Editing by
Alexander Berner

Music by
Reinhold Heil 
Johnny Klimek
Tom Tykwer

Cast
Ben Whishaw
Francesc Albiol

Jean-Baptiste Grenouille came into the world unwanted, expected to die, yet born with an unnerving sense of smell that created alienation as well as talent. Of all the smells around him, Grenouille is beckoned to the scent of a woman's soul, and spends the rest of his life attempting to smell her essence again by becoming a perfumer, and creating the essence of an innocence lost.









Awards

Bambi Awards 2006

Bavarian Film Awards 2007

CinEuphoria Awards 2010

European Film Awards 2007

German Film Awards 2007

Jupiter Award 2007

Undine Awards, Austria 2007






තහනමි කල නොහැකි වූ ආශාව....


Quills (2000)

Directed by
Philip Kaufman

Writing Credits (WGA) 
Doug Wright

Produced by
Julia Chasman
Peter Kaufman
Nick Wechsler

Music by
Stephen Warbeck


Cinematography by
Rogier Stoffers

Film Editing by
Peter Boyle

Cast
Geoffrey Rush
Kate Winslet



The infamous writer, the Marquis de Sade of 18th Century France, is imprisoned for unmentionable activities at Charenton Insane Asylum. He manages to befriend the young Abbé de Coulmier, who runs the asylum, along with a beautiful laundress named Madeline. Things go terribly wrong when the Abbe finds out that the Marquis' books are being secretly published. The emperor Napoleon contemplates sending Dr. Royer-Collard to oversee the asylum, a man famed for his torturous punishments. It could mean the end of Charenton and possibly the Marquis himself.
Awards

Broadcast Film Critics Association Awards 2001

Evening Standard British Film Awards 2002

Fantasporto 2001

Florida Film Critics Circle Awards 2001

Kansas City Film Critics Circle Awards 2000

Las Vegas Film Critics Society Awards 2000

National Board of Review, USA 2000

Online Film & Television Association 2001

Phoenix Film Critics Society Awards 2001

San Diego Film Critics Society Awards 2000

Satellite Awards 2001

Southeastern Film Critics Association Awards 2001Writers Guild of America, USA 2001



Tuesday, October 6, 2015

ආදරය රළුයි ද...


The Bow (2005)

Directed by
Ki-duk Kim

Writing Credits  
Ki-duk Kim

Produced by
Ki-duk Kim
        
Music by
Eun-il Kang

Cinematography by
Seong-back Jang

Film Editing by
Ki-duk Kim


Cast
Yeo-reum Han
Si-jeok Seo







A sixty and something year old captain has been raising for ten years a girl since she was six in his old fishing vessel that is permanently anchored offshore with the intention of marrying her on her seventeenth birthday. He survives bringing fishermen to fish in the vessel and predicting the future using his bow and shooting arrows in a Buddhist painting on the hull of the vessel while the girl moves back and forth in a swing. He also uses the bow and arrows to protect the girl against sexual assault of the fishermen. They live happily until the day that a teenage student comes to the ship and the girl feels attracted to him. When the teenager discovers that the girl was abducted when she was six and does not know the world, he returns to the vessel to bring the girl back to her parents.

Awards
Fantasporto 2006
Tallinn Black Nights Film Festival 2005

ඉක්බිති ඔහු ඔහු සමග ප්‍රේමයෙන් වෙළුනේය...

Brokeback Mountain (2005)

Directed by
Ang Lee

Writing Credits (WGA) 
Annie Proulx  
Larry McMurtry 
Diana Ossana   

Music by
Gustavo Santaolalla

Cinematography by
Rodrigo Prieto

Film Editing by
Geraldine Peroni
 Dylan Tichenor



Cast
Heath Ledger
Jake Gyllenhaal






Two young men, Ennis Del Mar and Jack Twist, meet when they get a job as sheep herders on Brokeback Mountain. They are at first strangers, then they become friends. Throughout the weeks, they grow closer as they learn more about each other. One night, after some heavy drinking, they find a deeper connection. They then indulge in a blissful romance for the rest of the summer. Unable to deal with their feelings for each other, they part ways at the end of the summer. Four years go by, and they each settle down, Ennis in Wyoming with his wife and two girls, and Jack in Texas with his wife and son. Still longing for each other, they meet back up, and are faced with the fact that they need each other. They undeniably need each other, and unsure of what to do, they start a series of "fishing trips", in order to spend time together. The relationship struggles on for years until tragedy strikes.

Awards
Academy Awards, USA 2006
Golden Globes, USA 2006
BAFTA Awards 2006
AFI Awards, USA 2006
African-American Film Critics Association (AAFCA) 2005
Austin Film Critics Association 2006
Australian Film Institute 2006
Awards Circuit Community Awards 2005
BMI Film & TV Awards 2006
Boston Society of Film Critics Awards 2005
Broadcast Film Critics Association Awards 2006
Casting Society of America, USA 2006
Central Ohio Film Critics Association 2006
Chicago Film Critics Association Awards 2006
Chlotrudis Awards 2006
Dallas-Fort Worth Film Critics Association Awards 2005
Dublin Film Critics Circle Awards 2006
Hollywood Film Awards 2005
International Cinephile Society Awards 2006

එන්න...තිත්ත තොල් සිඹින්න....

කෘතිය - තිත්ත තොල්
කතෘ    - චින්තන ධර්මදාස

තිත්ත තොල්
ගියත් නොගියත් - හිටියත් නොහිටියත්වෙනසක් නෑ..ජීවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ...බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරේ මුණගැහුනොත් නවතින්න...නැත්තං ඒත් ජීවිතේ එක්ක ගහගෙන යන්න..

මං හරි ආදරෙයි ඔය ඇස් වලට..


ඉර එළිය මූණට වැටෙන නිසා මට හාමුදුරැවන්ව පෙනුනෙ නෑ...ඒත් හුගක් ලා රස්නයක් එක්ක හරි හෙමින් වැටෙන නාඩි මගේ පිටි අත්ලට දැනුනා..මොහොතකට මාත් ඒ වෙිගෙන් ගැහුණා...

ආදරෙයි හාමුදුරවනේ...

කෝපි එක්ක අයිස් ක්‍රීම්

ගෑණියෙකුගේ ආසාව මෙි විදියට විවෘත නෑ අරවින්ද...මං සුමෙිධ එක්ක ඉන්න ආස නං මං ඒක කොහොමහරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එක තමයි මගේ ආසාව වෙන්නේ...ඊට පස්සේ ඔයත් එක්ක ඉන්න හැම වතාවකම මම ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස් වලපින් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන්...

මිනිත්තු එකොලහට පස්සේ‍

ඇත්තටම ගෑණු කම තේරෙන්න ගෑණුකමෙි ඉර එළියත් නොපෙනෙන අන්ධකාර මුල්ලකට වැටෙන් ඕන...‍හේත්තු වෙන්න බිත්තියක් නැතුව අසරණ වෙන්න ඕන...ආචාරධර්මයක් - සදාචාරයක් නැති සිතුවිලි වනන්තරේය අතරමං වෙන්න ඕන...එතකොට ගෑනිය තමයි එකම සාරය කියලා තේරෙනවා. ඒ ගෑණු කම එකම එකක් කියලා තේරෙනවා...ගෑණු කම කියන ලොකු වතුර පාර උඩ කූඹි වගේ දගලන පිරිමි පේනවා... පව්....


ආදරයට ලිංග බෙිදයක් තිබෙිද...

Blue Is the Warmest Color (2013) 

Directed by         
Abdellatif Kechiche             

Writing Credits    
 Abdellatif Kechiche
 Ghalia Lacroix
 Julie Maroh (novel)

Produced by
 Brahim Chioua                  
Abdellatif Kechiche        
Vincent Maraval               

Cinematography by
Sofian El Fani  

Film Editing by
Sophie Brunet
Ghalzi a Lacroix
Albertine Lastera
Jean-Marie Lengelle
Camille Toubkis

Cast
Lea Saydoux
Adele Exarchopolous



    





Adèle is a high school student who is beginning to explore herself as a woman. She dates men but finds no satisfaction with them sexually, and is rejected by a female friend who she does desire. She dreams of something more. She meets Emma who is a free spirited girl whom Adèle's friends reject due to her sexuality, and by association most begin to reject Adèle. Her relationship with Emma grows into more than just friends as she is the only person with whom she can express herself openly. Together, Adèle and Emma explore social acceptance, sexuality, and the emotional spectrum of their maturing relationship.

Awards 

Palm D'or - 2013
Critics choice movie awards - 2014
Bodil award for best Non - American Film - 2014
Ceser award for most prommising actress - 2014
National Society of Film critics , Best Foreign Language film - 2014
New york Film Critic circle award - 2013
Critic choice movie award - best young actress - 2014
British independence film award - 2013
Independence spirit award -2013
Robert award for best Non - american film - 2014


ස්වර්ගයට සහ නිරයට යන යතුර ඇත්තේ කොහිද...

Book                        - ANATOMIST
Author                     - Federico Andahazi
Sinhala Translation - ව්‍යවඡ්චේදකයා
Translator                - ගාමිණී වියන්ගොඩ

දහ සය වන සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්‍රකට ශල්‍ය වෛද්‍ය වරයෙකු වූ මැතියෝ කලම්බො, මිත්‍ය දෘෂ්ඨිය යන චෝදනාව යටතේ දග ‍ට වැටෙයි. ඔහු කල වරද වූයේ, ඔහුට සමාන නමකින් යුත් ක්‍රිස්ටෝපර් කොලම්බස් විසින් ටික කලකට මත්තෙන් ලෝක සිතියමෙි ඇමරිකාව නමින් නව දෙශයක් සොයාගත්තාක් මෙන් ඔහු විසින් ගැහැණියක‍ේගේ සිරැරේ නව මානයක් ‍සොයාගැනීමයි. ඒ ක්ලිටෝරිසය හෙවත් භගමණිය නම් විය.

යුරෝපා පුනරැදය තුල භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව ලිංගික වශයෙන් වන පිබිදීමක්ද හටගත් බව පෙඩ්‍රිකෝ අන්දහාසි  මෙි හරහා අපිට පෙන්වා දෙයි. ගබ්රියල් ගර්ෂියා මාකේස් ව පහසුවෙන් සිහිගන්වන මෙි අපූරැ නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි. ඉතිහාසය ලිංගිකත්වය හා ආගම සමග සරදම එහි නොමදව මුසුව තිබෙි.